විදුහල්පති පණිවිඩය
බ/ගැමුණු මහා විදුහල

ගැමුණු මහා විදුහලේ පරිගණක දත්ත පද්ධතියක් ආරම්භ කිරීමට හැකි වීම පිළිබද මාගේ ප්‍රණාමය පුද කරමින් විෂය භාර ගුරු මහත්මියගේ මගපෙන්වීම දක්ෂතා එළි දැක්වීමට අවස්ථාවක් ලැබීම සහ නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට හැකි වීම ද මේ තුළින් අවස්ථාව උදා තොරතුරු එක්රැස් කර වත් අවශ්‍ය දත්ත ගොනු කර එළිදැක්වීමටත් නව තාක්ෂණික දැනුම ගුරුභවතුන්ට හා ලැබීම තුළින් නිර්මාණය ඉදිරිපත් කිරීමටත් මෙයින් අවස්ථාව උදාවනු ඇත ඒ අනුව ලංකාවේ නව අධ්‍යාපන සංස්කරණයට මෙය මහඟු රුකුලක් වේ …..