පාසලේ දැක්ම
"ඉගෙනුම් පරිසරයක් තුලින් ප්‍රවීනත්වය කරා යාම අපගේ දැක්මයි"
පාසලේ මෙහෙවර
දැනුම, ආකල්ප හා කුසලතා වර්දනය කර දේශයේ අරමුණු ඉටුකිරීමත් අනාගත වැඩ ලොවට,අභියෝගවලට අභීතව මුහුණ දිය හැකි වූත් , මනාපෞරුෂයකින් හා යහගුණයෙන් යුතු දරු පරපුරක් බිහිකිරීම අපගේ මෙහෙවරයි.