නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/ගැමුණු මහා විදුහල
විසි එක්වන සියවසේ පුරවැසියා අත්පත්කර ගතයුතු කුසලතා සංවර්ධනයට පාසල තුළින් පහසුකම් සලසමින් අනාගත වැඩ ලෝකය වෙත දැනුම් ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ මනා පෞරුෂයකින් හෙබි ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක නිර්මාණය කිරීමට දායක වීම සමස්ත පාසල් පද්ධතියම ශක්තිමත් කරමින් අනාගතයේ පස්සර කලාපයේ වීශිෂ්ටතම පාසලක් බවට බ/ගැමුණු මහා විද්‍යාලය මෙහෙයවීමට අවශ්‍ය ශක්තිය දැනුම හා සේවය සැපයීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකමි පාසලේ තොරතුරු තාක්ෂණ අංශය විසි එක්වන සියවසේ කුසලතා සංවර්ධනයට මහත් රුකුලක් සපයන අතර අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය තැබූ ඉදිරි පියවරට සුභ පතමි.