අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නමුනුකුල කදු වැටියෙන් වට වූ පස්සර ගම්මානයේ සොබාව සෞන්දර්යෙන් පරිපූරණ වූ සුන්දර පරිසරයක අප පාසල වන බ/ගැමුණු මහා විද්‍යාලය පිහිටා තිබේ.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.










